සිකුරුගෙන් යෙදෙන ද්වි ග්‍රහයෝග

දෙසැම්බර් 27, 2019

උෂ්ණ වේගවත් ග්‍රහයන්ගේ ආකර්ෂණ බලය මුසුව සිකුරු විහිදුවන ශක්තිය පෘථිවියට ලැබීමේදීත් උෂ්ණයෙන් අඩු අනෙක් ග්‍රහයන්ගේ ආකර්ෂණය මිශ්‍රව සිකුරු විහිදුවා හරින ශක්තිය පෘථීවියට ලැබීමේදීත් පෘථිවියේ සිටින ජීවින්ගේ වෙනස්කම් ඇතිවන බව ඍෂිවරුන්ගේ මතය වේ.

තරුණ වියට පත්වීමත් සමඟම සිකුරු ලබනවා යයි කියමනක් අප අතර ඇත. නමුත් මෙහි සත්‍යතාවක් නොමැත. සැමට සිකුරුගේ බලය සමානව ලැබෙන්නේ නැත. එයට හේතුව කෙනෙකුගේ උපතේදී සිකුරුගේ පිහිටීම අනුව ලැබෙන බල දුබලතා බලයයි.

සිකුරුගේ ආකර්ෂණාත්මක බලය පෘථීවියට ඒකාකාරව නොලැබෙන බවත් වෙනත් ග්‍රහ ලෝකවල ආකර්ශණාත්මක බලය අනුව අඩු වැඩි වන බවත් සොයාගෙන ඇත.

උෂ්ණ වේගවත් ග්‍රහයන්ගේ ආකර්ෂණ බලය මුසුව සිකුරු විහිදුවන ශක්තිය පෘථිවියට ලැබීමේදීත් උෂ්ණයෙන් අඩු අනෙක් ග්‍රහයන්ගේ ආකර්ෂණය මිශ්‍රව සිකුරු විහිදුවා හරින ශක්තිය පෘථීවියට ලැබීමේදීත් පෘථිවියේ සිටින ජීවින්ගේ වෙනස්කම් ඇතිවන බව ඍෂිවරුන්ගේ මතය වේ.

අප මෙය ග්‍රහ සංයෝග වශයෙන් හඳුන්වමු. සිකුරු තනිවම විහිදුවන ශක්තියට වඩා සංයෝග බලයෙන් යුතුව විහිදුවන ශක්තිය වෙනස්ය.

සිකුරු සමඟ සෑදෙන ද්වි ග්‍රහ යෝග නම් ශුක්‍ර රවි, ශුක්‍ර චන්ද්‍ර, ශුක්‍ර කුජ, ශුක්‍ර බුධ, ශ්‍රකු ගුරු, ශුක්‍ර ශනි ආදියයි. එනිසා මෙම ද්වි ග්‍රහ යෝග විමසා බලමු.

ශුක්‍ර රවි සංයෝගය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.