2020 වසර ඔබට සුබදායකද?

ජනවාරි 3, 2020

මේ සඳහා මූලික අවබෝධයක් ලබා ගැනීමට නම් ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ පිහිටීම් කෙරෙහි පළමුව අවධානය යොමු කරන්න.

සුබා’සුබ විමසීමේදී වසර දෙකහමාරක් පමණ දිගු කාලයක් එක් රාශියක ගත කරන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාත්, දල වශයෙන් වසරක පමණ කාලයක් එක් රාශියක ගත කරන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේත් ගෝචර ගමන කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමට බොහෝ දෙනකුගේ සිරිත වී තිබේ. එහෙත් උපතේදී සඳු ග්‍රහයා පිහිටි රාශිය සැලකිල්ලට නොගතහොත් ඔබට ඉදිරිපත් කරන පලාපල වැරදී යාමට ද ඉඩ ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.