කේන්ද්‍රයෙන් පෙන්වන දරුවෙකුගේ අධ්‍යාපනය

මාර්තු 6, 2020

පෙර කාලයේ වැලිපිල්ලේ අකුරු ලිව්වේ පන්සල් ඇසුරෙනි. පසුව ගල්ලෑල්ල ගල්කූර විය. ඊට පසු පොත, පැන්සලය හා පෑන එක්විය. අද වන විට පරිඝණක තාක්ෂණයේ ඉහළම තලයේ සිටී.

මේ කොයි හැටි වෙතත් ඉගනීම ගැන විමසීමේදී සැලකිය යුතු කරුණු කීපයක් වෙයි. පුද්ගලයෙකුගේ ඉගෙනීමේ සාර්ථකත්වයට තුඩු දෙන අධ්‍යාපන ඇල්ම හුරුව බුද්ධි පරාසය ළමා කාලයේදී පැවතිය යුතු කායික , මානසික ප්‍රබුද්ධ භාවය හා නිරෝගී බවත් අධ්‍යාපනයට මහත්සේ ඉවහල් වේ.

දරුවෙකුගේ ඉගෙනීමේ සාර්ථකත්වය විමසීම සඳහා කේන්ද්‍රයේ 2,4 සහ 5 යන භාවයන්ද එකී භාවයන්ට අධිපති ග්‍රහ ශක්තිය හෝ දුබලත්වය ඉගනීමට හා බුද්ධියට කාරකීය ග්‍රහයින් වූ බුධ ගුරු හා සඳු යන ග්‍රහ හැසිරීම නිරීක්ෂණය කළ යුතුයි. ඒ සමඟම මුළු ජන්ම පත්‍රයේම සමස්තගත ග්‍රහ හැසිරීම බලය ගැන නිවැරදි තීරණයක් ගැනීම වඩාත් වැදගත් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.