අඟහරු-නැප්චූන් සටනෙන් විශ්වතාරකා මන්දාකිණිය දෙදරයිද?

ජුනි 19, 2020

දක්ෂිණායනය වර්ෂා  සෘතුවේ  වෘෂභ රවි 31 භාග පොසොන්  අව  අටවක  තිථිය ලත් ජුනි 13 වෙනි  ශනි දින රාත්‍රී 07.45 ට   සෙන්පති  භූමිප්‍රත්‍ර  අඟහරු  ග්‍රහයා  වරුණ නොහොත්  නැප්චූන්  සමඟ සටනෙන් නැප්චූන් විජයග්‍රහණයට පාත්‍ර විය.

නැගෙනහි ක්ෂිතිජයෙහි  උදාව  පැවතුණ  සෙනසුරු  හිමි  මකර රාශිගත  ග්‍රහ සටහන මෙසේය. කාලසර්ප නම් පාපතර  යෝග බලැතිව  සෙනසුරු  ස්වක්ෂේත්‍රව චක්‍රවද ගුරු  හෙවත් බ්‍රහස්පති  වක්‍රව නිචක්ෂේත්‍රව  දුර්වලව  ලග්නගතවීමකි. ජනරජ   සිංහ රාශියට  රෝගාබාධක, සතුරු  වියවුල්  ප්‍රධානව 06 වැන්නේය. විශ්ව  කේන්ද්‍ර  සටහනේ  කර්මස්ථානය වූ 10 වැන්නේ  ද මෙම  ගුරු ශනි යෝගය පිහිටා ඇත.  නොවැම්බර් 05 ගුරු  මාරුව - මාර්තු 22  කුජ ශනි ගිණි කතුරු යෝගය  මාර්තු 30 ගුරු ශනි යෝගය මත විශ්වය පුරාවටම  වසංගත රෝගාබාධක මෙන්ම වර්මාන අර්බුධකාරී පසුබිම ද ශ්‍රී ලාංකේය   සුබසෙත ජ්‍යෙතිෂමය  පුවත්පතෙන් සහ විද්‍යුත් මාධ්‍යයෙන් අනාවරණය  කළෙමු. මෙවැන්නෙන්  විශ්ව තාරකා මන්දාකිණිය  දෙදෙරණ අඟහරු නැප්චූන් ග්‍රහ යුද්ධය  පදනම්කොට  යුගකාලින සුවිශේෂි ග්‍රහවිමර්ශනයද මෙසේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.