රවි - කටක සංක්‍රමණයෙන් පෙරළිකාර පරිවර්තනයක්

ජූලි 17, 2020

සක්කාම ධේනු යෝගය චන්ද්‍ර සිකුරු කුජ, ගුරු, කුජබුධ, යෝග කාරකවද චන්ද්‍ර ශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය ද කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පාදය, ගුරු අධියෝගය ආදී යෝග රැසක් උදාව පවතින මොහොතක කාල සර්පයෝග බලය හමාර කරමින් ජූලි 16 වෙනි ගුරු දින පෙරවරු 10.47 ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා චන්ද්‍රයා හිමි කටක රාශියට සම්ප්‍රාප්තවීමක් සෞරග්‍රහමණ්ඩලයෙහි සිද්ධ විය. 

දක්ෂිණායතනය වර්ෂා සෘතුවෙහි කටක රවි 01 භාගය, ඇසළ මහේ අව එකොළොස්වක තිථියලත් ගුරු දින පෙරවරුවෙහි යෙදෙන මෙකී කටක, රවි සංක්‍රාන්තිය ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යාවේ වැදගත් සංධිස්ථානයෙකි. රවි උත්තරයානයේදී වසන්ත සෘතුවෙහි මේෂයද සිසිර සෘතුවෙහි මකරයද, රවි දක්ෂිණා යන වර්ෂා සෘතුවෙහි ද කටක ද ශරත් සෘතුවෙහි තුලාවද යන ප්‍රධාන සෘතු සඳහා සංධිස්ථාන සිංහලේ ප්‍රශස්ත වූවෙකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.