සෙන්පති කුජ තම මැදුරට පැමිණීමෙන් ලග්න රැසකට සුබ යෝග රැසක්

අගෝස්තු 7, 2020

 මේෂ, කටක,තුලා, මකර, ලග්නවලින් උපදින අයට රුචක යෝගය

 මිථුන ලග්නයෙන් උපදින අයට ජන්මය උසස් වේ

සෑම ලග්නයකටම චන්ද්‍ර මංගල යෝගයද 

වෘශ්චික ලග්නයෙන් උපදින අයට හර්ෂා යෝගයද 

කන්‍යා ලග්නයෙන් උපදින අයට සරලා යෝගයද 

වෘෂභ ලග්නයෙන් උපදින අයට විමලා නම් රාජ යෝගද උදාවේ

ග්‍රහලොවේ සෙන්පති වූ කුජ අගෝස්තු මස 16 වෙනි දින 18.31 පැයට තම ස්වක්ෂේත්‍රය වූ මේෂයට පැමිණ සැප්තැම්බර් 05 වෙනි දින 4.42 පැය වනතුරු මූල ත්‍රිකෝණවද ඔක්තෝම්බර් 04 වෙනි දින 10.08 පැය වනතුරු ස්වක්ෂේත්‍රවද මේෂ රාශියෙහි හැසිරේ. මෙම කුජ ගෝචරයත් සමඟ මේෂ,කටක, තුලා, මකර යන ලග්න වලින් උපදින්නන්ට රුචක නම් මහා පුරුෂ යෝගය උදාවන අතර කටක ලග්නයෙන් උපදින්නන්ට කුජ දිග්බල වීමෙන් මහත් බලයක්ද උදාකර දෙයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.