ධනය බලය ළඟා කරන ත්‍රිපුෂ්කර යෝගයක්

අගෝස්තු 7, 2020

දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 32 භාග නිකිණි මහේ අවදොළොස්වක තිථියලත් අගෝස්තු 16 රිවිදින පෙරවරු 07.04 සිට පස්වරු 01.47 දක්වා පුනාවස නැකත බලැතිව උතුරු දිසාව බලා ඉපැරණි රුසිවර මතානුකූල සම්ප්‍රදායෙන් අනූන අතිශය ප්‍රශස්ත ත්‍රිපුෂ්කර යෝග බලය  පවත්නා කාල පරාසය තුළ මුහුර්ත ගුණය එකට තුනක  නිර්මාණය වෙන්නේය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.