ඥාන කාරක බුධ තුලා රාශි සංක්‍රමණයෙන් ජන ජීවිතය නව ගමන් මඟකට

සැප්තැම්බර් 18, 2020

වෙශී,  සුනථා,  අනථා,  දුරුධරා,  වල්ලකී,  රාශි දොළසටම  යෝග  උදාවද  මේෂ, කටක,  තුලා,  ධනු,  මකර,  මීන,  සිංහ,  කුම්භ  රුචක  යෝගයද  මේෂ  මිථුන, කටක - තුලා, මකර - කුම්භ භද්‍ර යෝගය මිථුන, සිංහ, කන්‍යා, ධනු, මීන හංස යෝග, මේෂ, වෘෂභ, කටක, කන්‍යා, ධනු, තුලා, මකර, මීන සසයෝගය මේෂ, කටක, තුලා, ධනු, මකර, කුම්භ, මීන  අමල  යෝගය, මේෂ, මීන, ශ්‍රී ලක්ෂ්මී යෝගය, මේෂ, කටක, තුලා, මකර, චතුස්සාගර යෝගය, ලග්න දොළසටම අර්ධ ඒකාවලී යෝගය, වෘශ්චික, සිංහාසන යෝගය, කටක, සිංහ, වෘශ්චික, ධනු හර්ෂ යෝගය, වෘෂභ, මිථුන, කන්‍යා, වෘශ්චික, ධනු සරලා යෝගය, වෘෂභ, මකර, කුම්භ විමල යෝගය. 

දක්ෂිණායනය ශරත් සෘතුවෙහි කන්‍යා රවි 06 භාග අධිවප් පුර සැටවක තිථිය රවි චන්ද්‍ර+ චන්ද්‍ර ශනි + චන්ද්‍ර ගුරු ෂඩ්කෝණ දෘෂ්ටිය තුලා රාශිය, මකර නවාංශකය, සා නැකත 02 පාදය ආශි‍්‍රතව ඥානකාරක බුධ ග්‍රහයා තුලා රාශියට සැප්තැම්බර් 22 වෙනි කුජ දින පස්වරු 04.57 ට දෙස් විදෙස් රාජ්‍ය යාන්ත්‍රණයනට මෙන්ම රාජ්‍යය ත්‍රාන්ත්‍රිකයනටද සමස්ත ලෝකවාසී මනුෂ්‍ය සංහතියටද අවශේෂ ප්‍රාණීන්ටද හිතකරව සම්ප්‍රාප්ත වෙන්නේ ය. 

නැගෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශි උදාවෙහි ද නැප්චූන් වක්‍ර සමව ලග්නගතවද වක්‍ර සමව යුරේනස් වක්‍ර අඟහරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව වික්‍රමස්ථානය වූ 03 වැන්නේ ද රාහු මිත්‍රශීලීව 05 වැන්නේ ද සිකුරු සතුරුව රෝග සතුරු ස්ථානගතවද රාජ්‍ය කාරක රවි සමව මෘත්‍යු ස්ථානය වූ 08 වැන්නේ ද බුධ මිත්‍රශීලීව 09 වැන්න වූ භාග්‍යය ස්ථානගතවද නීච  ක්ෂේත්‍ර චන්ද්‍රයා 10 වැන්න වූ කර්ම ස්ථානගතවද නිවෘත බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව කේතු ප්ලුටෝ මිත්‍රශීලීව අය ස්ථානය වූ 11 වැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව 12 වැන්න වූ වැය ස්ථානගතව ග්‍රහ කුණ්ඩලිය ආලෝකමත්ව බැබළෙයි. 

 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.