මැයි 17 සිට මැයි 23 දක්වා

මැයි 17, 2019

 

අලංකාරයට සිත යොදවයි

අලුත් වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් ලොකු මුදලක් වැය කිරීමටද සිදුවේ. එමෙන්ම නිතර අලංකාරය වෙනුවෙන් වැඩි කාලයත් මුදලුත් වැය කිරීමට හේතු යෙදේ. සතිය මැද කාලයේදී නිතර කය වෙහෙසා කරන කටයුතු අධික කරයි. . . . . . .

අය 07 - වැය 05
ජය අංකය - 04

ජය වර්ණය - ලා නිල්
සුබ දවස - සිකුරාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

තනතුරු මාරුවක්

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ගෙනදෙන කාලයක් වන අතර සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. ගේදොර කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවිවේකී ගතිය මඟහැරී යන කාලයකි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවෙකුගේ හැසිරීම් රටාවක් හේතුවෙන් දැඩි කලකිරීමක් ඇති කරයි.

අය 06 - වැය 07
ජය අංකය - 07

ජය වර්ණය - කහ
සුබ දවස - සඳුදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

විශේෂ ජයග්‍රහණයක්

අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 11, 12, 1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර මානසික පීඩාවලට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. එමෙන්ම පවුලේ මතගැටුම් ද දුරදිග යන කාලයකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. 

අය 07 - වැය 05
ජය අංකය - 09

ජය වර්ණය - ලා දම්
සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.