වාස්තු විද්‍යාව දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන්නේ මෙහෙමයි

මාර්තු 1, 2019

ඕනෑම නිවසකට වාස්තු විද්‍යාවෙන් විශ්ව ශක්තිය ළඟා කර ගැනීමට හැකියාව පවතිනවා වගේම දරුවන්ගේ අධ්‍යාපනයටත් බොහෝ සෙයින් බලපානු ලබන බලවත් ශක්තියක් වාස්තු විද්‍යාවෙන් නිවස තුළදීම ළඟා කර දීමට වැඩහිටි ඔබට හැකියාව පවතිනවා.

ඕනෑම දෙමාපියෙකුගේ ප්‍රබල බලාපොරොත්තුවක් වන්නේ තම දරුවන් සැම දෙනාම අභිබවා ඉහළම තැනකට ළඟා කරවීමටයි. නමුත් එම කාරණාව සැම දෙනාටම සිතන අයුරින් පහසු නොවූවත් බොහෝ මිල මුදල් සහිත වූවනුත් දරුවන්ගේ මෙම සිහිනය බොඳ කර ගනු ලබනවා. ඉතිං දරුවන්ගේ මෙම දක්ෂතාවයන් සහ අධ්‍යාපන දැනීම මිල මුදල් මතම පමණක් තීරණය වන දෙයක් නොවන බවද මූලිකව ඔබ තේරුම් ගත යුතු දෙයක්. කෙසේ නමුත් මෙම දේවල් යම් ප්‍රතිශතාත්මකව බලපෑවත් දරුවන්ට විශ්වයෙන් ලැබෙන ආශිර්වාදය ලබා දීම වැඩිහිටි ඔබගේ වගකීමක් වේ. නිවසේදී වාස්තු විද්‍යාත්මකව මෙම ශක්තිය දරුවන්ට ළං කර දිය යුතු ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් මින් ලබා දෙමි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාවේදී හස්ත රේඛා ශාස්ත්‍රඥ කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

දු.ක. 078-3905546


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.