නිවසක නිවැරදිව පාද බෙදන්නේ කෙසේද?

ජූලි 26, 2019

ඉඩමක පාද බෙදීමේ සිට නිවසක් සාදා පදිංචි වීම දක්වා නිවැරදිව කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන වාස්තු විද්‍යානුකූල ලිපි පෙළක් අද සිට සුබසෙත පාඨක ඔබට තිළිණ කරමු. මෙම ලිපි පෙළ සපයනු ලබන්නේ ඡ්‍යොතිෂ උපාධිධාරි (ඉන්දියා) භාරත භාෂ්කර් ශිරෝමණී ගෞරව සම්මානලාභී, වාස්තු විද්‍යා උසස් ඩිප්ලෝමාධාරි, ප්‍රවීණ ලේඛක, විදුහල්පති කපිල ඉන්ද්‍රික ගුණදාස විසිනි.

නිවෙසක් සෑදීම සඳහා අප විසින් තෝරා ගනු ලබන ඉඩමේ , නිවස සෑදීමට සුදුසුම ස්ථානය තීරණය කිරීමට පාද බෙදීම අවශ්‍ය වෙයි.
වාස්තු විද්‍යාවේ පාද වර්ග හතරක් ගැන සඳහන් වෙයි.
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.