වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
උළුවහු ගැන සැලකිලිමත් වන්න
අගෝස්තු 30, 2019
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව ඉපැරණියේ පිළිගත් වාස්තු විද්‍යාමය නිගමනයකි. එහෙත් නූතනයේ (උළුවහු කඳන් තුනකි, සතරකි) එය බොහෝවිට උළුවස්ස ඇදයට පිහිටීමටද හේතු වේ. එය අනිවාර්යයෙන්ම සිදුවෙන අවස්ථා ද ඇත. එහෙත් දැන් කාලයේ ගඩොල් (සිමෙන්ති හා මැටි) වලින් බිත්ති බඳින නිසා වැරැදි සිදුවීම අඩුවේ.
පැරැණියේ වූ දැව සතර භාවිතා කරන්නේ විශේෂයෙන් මැට්ටෙන් (මැටිවලින්) බිත්ති සදන විට ය.
තවද නූතන යුගයේ උළුවහු විකෘති ක්‍රමයට තබන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ කරනුයේ ව්‍යාපාර සඳහා වූ නිවෙස හා වෙනත් ගොඩනැගිලි සෑදීමේදී සිදුවන බව දක්නට ලැබේ. මෙයද දෝෂ සහිතය. ඒ පිළිබඳ ඉපැරැණි වාස්තු ශාස්ත්රයේ වූ ක්‍රමවේදයට බාහිරව කරන්නෙකි. එනිසා එවැනි විකෘති දොර තැබීම පිළිබඳ පාඨකයන්ගෙන් දැක්වෙන්නේ මෙසේ ය.
ත්රිකෝණං ශකටාකාරං ශුපිව්යජන සන්තිගම්
මුරජ වර්තුලං ද්වාරං මානනීනංචවරියෙන් ත්‍රිකෝණෙ පීධ්යරකකාරී ශතටෙ ස්වාමිනොසාම්.
ශුරර්ප¡ධෙන විනාශඞ ස්යද් ධදුෂිකලහොසමෘතඞ ධන නාශ්ස්තු මුරපෙ වර්තලෙන්ය කොද්භවඞ
මධ්යහීනංතු යද්දවාර නොනශොත පල ප්රදම්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
අද සමස්ත රටේම ආර්ථිකය බිඳ වැටී ඇති බව රහසක් නොවේ. එවැනි අවස්ථාවක එක් එක් පුද්ගලයාගේ හෝ එක් එක් කුටුම්බයක ආර්ථිකය බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබේ....
2024-01-04 18:30:00
අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්‍රධාන දොරටුව තැබීමත්...
2023-12-28 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණු වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී එය ඍෂිවරුන් විශාල පිරිසක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂි ශාස්ත්රියමය ක්රමවේදයකි....
2023-12-28 18:30:00
භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය දැක්වීම සඳහා වාස්තු විද්‍යාවේ කියවෙන සංකල්පය ‘වාස්තු පුරුෂ මණ්ඩල” යනුවෙන් හැඳින්විය හැකිය.මෙයින් අදහස් කරනුයේ හතරැස්...
2023-12-28 18:30:00
දිශා දක්නයක් (මාලිමාවක්) පමණක් ගෙන නිවස මැද සිටගනිමින් වාස්තු නිර්දේශ නිකුත් කරන ශිල්පීනට නිවස විවිධ මට්ටම්වල ඉදි කරනු ලැබූවත් නැතත් ගැටලුවක් මතු...
2023-12-21 18:30:00
බොහෝ දෙනකු නිවාස පරීක්ෂා කරන්නේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයන් ඉදිකර පදිංචි වූවාටත් පසුයි. නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට පෙර ඡ්‍යොතිෂ හෝ වාස්තු...
2023-12-21 18:30:00
මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ අතර ලෝකයේ පුදුම අතරටද එක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ සන්නාමය සනිටුහන් කරන ලිබර්ටි ප්‍රතිමාව තඹ ලෝහයෙන් එදා මෙදාතුර ලොව...
2023-12-14 18:30:00
තනි තනි ඉඩම්වල තනි තනි නිවාස ඉදිකර ගැනීම සෑම විටම කළ හැක්කක් නොවේ. එවිට එක් එක් වෙන් වූ නිවාස වෙනුවට ඉහළින් පහළින් මෙන්ම විවිධ පැතිවලින් එකිනෙකට බැඳී...
2023-12-14 18:30:00
සෙන් උද්‍යාන යනු වියළි වැලි හා ලොකු කුඩා පර්වත භාවිතයෙන් කරන අසිරිමත් උද්‍යාන නිර්මාණයකි. මෙහිදී විවිධ රටාවන් ඇඳෙන පරිදි අතු පතු ගෑම් සිදු කෙරෙන අතර...
2023-12-07 18:30:00
ජීවන ගමන අසීරුය. අපි සැවොම ජ්‍යාමිතික ලෝකයක් තුළ සිරවී සිටිමු. විවිධ ශක්තීන් හුවමාරු කර ගනිමු. ඉන් සමහරෙක් දොස් සහිතය, විෂ සහිතය, කලිෂ්ටය. තවත්...
2023-12-07 18:30:00
වාස්තු ශාස්ත්රයේදී වර්තමානයේ භාවිත වන තාර්කික කරුණු නිරවුල්ව වටහා ගැනීමට හුදෙක් ඉදිකිරිම්වල පවත්නා හැඩතල හා දිශා පමණක් ප්‍රමාණවත් නොවේ. එහිදී...
2023-11-23 18:30:00
වාස්තු විද්‍යාවේදී “විශ්වකර්ම” ඍෂිවරයාට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. යම් වාස්තු විද්‍යානුකූල විශිෂ්ට නිර්මාණයක් ලොව කොතැනක තිබුණද එහි අද්විතීය...
2023-11-23 18:30:00
වසර දහස් ගණනක් දැයට සෙත සැලසූ ශාස්ත්‍රයක් ලෙස වාස්තු විෂයයේ අගය තවමත් නොනැසී පවතී. එහි උපයෝගීතාව වර්තමානයේ වඩ වඩාත් බලවත්ව ඇත්තේ වෙනත් බාහිර ප්...
2023-11-16 18:30:00
පුරාණ වාස්තු ශාස්ත්‍රය වසර දහස් ගණනක් තිස්සේ ඝෘෂි ආචාර්ය ආදී උත්තමයන්ගේ දැනුම ඔස්සේ සමාජගත වූවකි. එකී ඥාන සම්භාරය සමාජයේ වාසස්ථානවල ස්වභාවය ඉක්මවා...
2023-11-09 18:30:00
ඍෂි භාෂිතයක්ව පැරණි පුරාතන වාස්තු ශාස්ත්‍රය විසින් ගොඩනඟා ඇති වාස්තු නිර්දේශයන් අදත් භාවිතයේ පවතී. ඒවාට හේතු දැක්වීම ඍෂි ආචාර්ය භවතුන් වැර වෑයම් කළ...
2023-11-02 18:30:00
පුරාතන වාස්තු ශාස්ත්‍රය පැවතියේ ඡ්‍යොතිෂය ආශ්රයෙන් බව අපගේ සිහියේ තිබිය යුතුයි. මෙය අවධාරණය කිරීමට සිදුවී ඇත්තේ නූතන බටහිර විද්‍යාවේ දියුණුවත්...
2023-10-26 18:30:00