විභාග ජයට නිවසේ පරිසරය ඉතා වැදගත්

නොවැම්බර් 22, 2019

ඔබගේ දූ දරුවන් උගතකු වනවා දැකීම ඔබට ඇති එකම සතුට වන අතර, ඒ සඳහා ඔබ අපමණ වෙහෙසක් දරා කටයුතු කරන අතර, නිර්ලෝභීව වියදම් කිරීමට වුවත් පෙලඹේ. ගුරුවරුන්ද ඔබට නිර්ලෝභීව ශිල්ප දෙති. ඒ සම්පත්වලින් නිසි ඵල නෙළා ගැනීමට නම් විශ්වයේ පවතින ශක්තීන් හඳුනාගෙන ඒ අනුව ජීවන රටාව සකසාගත යුතු වනු ඇත.

පාසලෙන් ලබන දැනුම මෙන්ම ඔබගේ නිවසින්ද අධ්‍යාපනික ජයග්‍රහණයන් සඳහා උචිත වන අන්දමේ පරිසරයක් නිර්මාණය කර ගැනීමෙන් ඔබගේ දක්ෂතා වැඩිදුරටත් ඔපවත් කර ගැනීමටත් හැකි වනු ඇත.ඒ සඳහා වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවසේ ඔබ ඉගෙනීමේ කටයුතු කරන කාමරය සකස් කරගන්නේ කෙසේද බලමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.