නිවසට සතුට සාමය ගෙන දෙන දෙවියන්ට පි‍්‍රය වූ මල් වවන්න

මාර්තු 6, 2020

නිවස ආසන්නයේ කිරි සහිත ගස්, කටු සහිත ගස් සහ ගෙඩි හටගන්නා ගස් සිටුවීම සුදුසු නැත. කිරිහට ගන්නා ගස්වලින් සිදුවන්නේ මිල මුදල් හිඟවීම නිසා පවුල අතර ප්‍රශ්න ඇති වීමයි. කටු සහිත ගස්වලින් සතුරු කරදර තොරක් නැතිව සිදුවේ.

ඊතන පඳුරක් නිවස ඉදිරියේ තිබීම සුබය.ඊතන ගසට දේව බැල්ම ඇතිවේ. නිවැසියන්ට නිරෝගීතාවය ලැබේ. ලද පස්මලින් එකකි ඊතන

කාලයක් පුරා සතුටින් සාමයෙන් හා ආර්ථිකයෙන් පොහොසත්ව ජීවත් වූ පවුල් පසුවන විට නිවසේ සාමය සතුට තුරන්වෙමින් පවුලේ අඬදබර මැද මිල මුදලින්ද ප්‍රශ්න ඇති කර ගනිමින් ජීවත්වීමට සිදුවන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතු ය.

සමහර ගෘහණියන් මෙන්ම දූ දරුවන්ද පවුලේ විනාශයට සිදුවන දේ නොදැන බොහෝ දේ කරති. මහාමාර්ග අසල අලෙවියට තබා ඇති නිවසක ඉදිරිපස තැබීමට ලස්සන යැයි කියා සිතා කටු සහිත රතුමල් ගස් කටු සහිත පලතුරු ගස් අඳුරු ගස් රැගෙන එති. සමහර මල්ගස් මෙන්ම පලාවන් ගස්ද එසේ ගෙන නිවස ඉදිරියේ ප්‍රධාන දොරට කෙළින් සිටුවති. නැතහොත් මල්පෝච්චිවල එම පැළ වර්ග සිටුවා හෝ පැළ කරපුවා හෝ තබති. සමහර මල් ගස්වලට අමනුෂ්‍ය බැල්ම ඇතිවේ. එමෙන්ම යම් යම් රෝගාබාධ මෙන්ම දියුණුවට මඟ ඇහිරේ. දේව බැල්ම වෙනුවට වෙනත් භූත දෝෂවලට ලක්වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.