සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ සැලකිලිමත්ද?

මාර්තු 15, 2019

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැළඳී ඇති අයෙකු අද සොයාගැනීමටත් අපහසු වන අතර මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කිවිසුම් මගින්, කැස්ස මගින්,ස්පර්ශයෙන් ආහාරපාන මගින් බෝවීමට හැකිය.

ඔබේ සිඟිති දරුවාට වැඩිහිටි ඔබටත් වඩා නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙනු ඇත. ඔබ සුළුකොට තැකූ සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ඔබේ නොසැලකිලිමත් බව නිසාම නිව්මෝනියා තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. බහුල වශයෙන් පැතිරී යන ඉන්ෆ්ලූවන්සා වෛරසයෙන් ආරක්ෂා නොවීම නිසා ලංකාවේ ළදරු මරණ හා වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එයට ප්‍රධාන හේතුව වැඩිහිටියන්ගේ නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත් බවයි.

එක් අයකුට ඉන්ෆ්ලුවන්සා තත්වය ඇතිවිට තවත් අයට ඉක්මනින් පැතිරෙන අනාරක්ෂිත අන්දමට කිවිසුම් හැරීම ඒ අය ඉතිරි කරන කෑම බීම ගැනීම බොහෝ පවුල්වල සිදුකරන කටයුත්තකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

(ඩී.ඒ.එම්.එස්)

පූගොඩ දංගල්ල හන්දිය

සටහන ජයන්ති කුරේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.