අඟහරු මට්ටු කරන රතු කැට හා කොරල්

මාර්තු 22, 2019

රතු මැණික් හෙවත් රූබි (අභඡර) මැණික් කුජ හෙවත් අඟහරු අපලයට ඡ්‍යොතිර්වේදින් විසින් යෝජනා කරන මැණික් වර්ගයකි. අපල කාලය වසර 7 වන බැවින් බොහෝ දෙනා අපලයට මේ මැණික් නිර්දේශ කරත් රූබි මැණික් හෙවත් රතු මැණික් නියම වශයෙන් පැළඳිය යුත්තේ කුජ හෙවත් අඟහරු බලවත් නම් පමණි. රතු මැණික් අයිති වන්නෙ කුරුවින්ද මැණික් පවුලේ ප්‍රධාන මැණික් වර්ගයක් ලෙසය. එහෙත් අද වන විට බොහෝ සේවාදායකයන් හා සාමාන්‍ය මැණික් පළඳින්නන් රතු මැණික් ලෙස රැවටෙන්නේ වෙළඳ පොළේ ඕනෑතරම් විකුණන්නට ඇති වර්ණ විසරණය කරන ලද රතු කැට සහ වීදුුරු පුරවා තත්වයෙන් ඉහළ නැන්වූ රූබි හෙවත් රතුකැට වලටය. වෙළෙඳ පොළෙහි ඇති රූබි (ඛ්ධතතධභප ච්ඥටට ධ්භඵ අභඡර සහ ට්තචඵඵ ජ්ඪතඥඤ අභඡර පෙිළිබඳ කිසිදා වැටහීමක් නැති සේවාදායකයන් මෙන්ම ඡ්‍යොතිෂවේදින්ද රැවටෙන අවස්ථා අප්‍රමාණය. රතු මැණික් හෙවත් රූබි පෙනුමෙන් රෝස පැහැයට හුරු පරවියාගේ ලේ වල පාට ගැනෙන අතර ඉතා ගැඹුරු රතු වර්ණය විද්‍යමාන වේ. මෙම වර්ණකය නිපදවෙන්නෙ ක්‍රෝමියම් නැමති රසායනික ක්‍රියාවලිය මගිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී

රත්න ශ්‍රී සෙනරත්

හොරණ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.