විපතක් සිදුවීමේ පෙර නිමිති

අප්‍රේල් 26, 2019

අප සියලු දෙනාට යම් කරදරයක් විපතක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධ සංඥාවක් ඉඟියක් මේ විශ්වයෙන්ම කල්තියා දැනුම්දෙනු ඇත. විශේෂයෙන් සතුන්ගෙන් සිව්පාවුන්ගෙන්, කුරුලු ආදී පක්ෂීන්ගෙන්, ගස්වැල් ආදියෙන්, කුඩා කුහුඹු, කඩි වේයන් ඇතුළු සියලුම සත්ව සමූහයාගෙන් මේ දැනුම්දීම සිදුවේ.

පැරණි ගොවි ජනතාව මේවා හොඳින් දැන සිටියහ. ඒ අනුව අවශ්‍ය පිළිවෙත් පුද පූජා තබමින් ශාන්තිය ලබා ගැනීමට යුහුසුළු වූහ. ආදි කාලයේ පැරණි මිනිසා ඉරහඳ ගස්ගල් පවා ගරුත්වයෙන් සලකමින් කරදරකාරී අවස්ථාවලදී පිහිට පැතූහ. කෙසේ නමුත් පසුගිය කාලයේ සිදුවූ සුනාමි විපත අප දැන නොසිටියත් එය සිදුවීමට කලින් ඒ ආශි‍්‍රත සියලුම සත්ත්වයින් හැසිරුන ආකාරය විපතක හෝඩුවාව වැටහීමෙන් විය හැකි බව බොහෝ දෙනා පැවසූහ. බලු, බළල්, ගව හා සර්පයන් ආදී සතුන් එම දිනයට කලින් රංචු පිටින් ඒ වෙරළ ප්‍රදේශය තුළින් ඈත්වීම අනුව එහි සත්‍යතාවය පැහැදිලි වේ. මෙම පෙර නිමිති ගැන සැලකිලිමත් වූයේ නම් කොපමණ වටීද? එසේම මෙතැන් සිට විපතක පෙර නිමිති සිදුවන ආකාරය ගැන සොයා බලමු.

විශේෂයෙන් නිවසක සතුන්ගේ හැසිරීම අනුව.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතීර්වේදී, ජේ. ගුණපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.