පාඩම් කළ දේ මතක හිටින්නේ නැද්ද? පැරණි සරස්වතී ධ්‍යාන කීපයක්

ජුනි 21, 2019
යම් යම් දේවල් සිතෙහි රඳවා ගන්නට උත්සාහ කළත් ඒවා සිතෙහි රැඳී නොසිටීමට විවිධ කාරණා බලපායි. 
එ වේලෙහි සිත එක අරමුණක නොපැවතීම, සිත ව්‍යාකූල වී තිබීම, පීඩාවී තිබීම, අවේලාවේ පාඩම් කිරීමට යෙදීම, තමාගේ මතක ශක්තියේ දුර්වලකම් ආදී දේ ඒ අතර වේ. 
එහෙත් අප පැරැන්නෝ මහා පොත් පිටින් සිතෙහි ධාරණය කරගෙන අවශ්‍ය අවස්ථාවලදී මතකයට නගා ගන්නට සමත් වූහ. 
පරම්පරාවෙන් පරම්පරාවට යම් යම් ශිල්ප ශාස්ත්‍ර ගලා ආවේ වන පොත් කිරීම නොහොත් කට පාඩම් කිරීමෙනි. මෙහිදී අපේ පැරැන්නන් මේ සඳහා භාවිතා කළ සරස්වතී ධ්‍යාන කීපයක් හා ඒවා අනුගමනය කළ යුතු විධි ද සහිතව පහත දක්වමි. 
කටපාඩම් හිටීමට 
ධාරණ ශක්තිය ඉහළ යාමට 
සරස්වතී මහා දේවී – වීණා පුස්තක ධාරණී 
හංස වාහිනී සමායුත්තේ – විද්‍යාධානං කුරුමම 
සරස්වතී නමඞ මය්හඞ – වර දේව කාම රූපිනී 
විද්‍යාරම්භං කරිස්සාමි – සරස්වතී නමඞ තුමේ 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

භාරත භාෂ්කර ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා ශිල්පී 
දේශබන්ධු සාමවිනිසුරු
ඩී.ආර්. කළුආරච්චි 
මිනුවන්ගොඩ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.