විවාහය ප්‍රමාද වන්නේ ඇයි?

ජූලි 12, 2019

කලවයස හරිගිය තරුණ පිරිමි ගැහැණු දෙපාර්ශ්වයටම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් කිව්වොත් නිවැරදි නැහැ. සන්ධිස්ථානයක් කිව්වේ ප්‍රශ්නයකට මුහුණදීමක්. කල්පනාවෙන් නිවැරදිව ක්‍රියාකළොත් හරි, වැරදුණොත් ප්‍රශ්න ගොඩක්. ඒ වුවත් ප්‍රශ්නවලට බය නැතිව මුහුණ දීම තමයි අවශ්‍ය වන්නෙ තම වර්ගයා බෝ කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.

මිනිහා තම වර්ගයා බෝ නොවීම රටක් දියුණු නොවීමට හේතුවක් වනවා. වන සතුන් ගස්වැල්ද එසේමයි. වනයක නැත්නම් කැලෑවක ගස්වැල් බහුල නම් වනසතුන් බහුල නම් ඒ ස්ථානය වැදගත් වනවා. ලස්සන වනවා. රටකට අවශ්‍ය වන්නෙ ලොකු මිනිහෙක් නොවේ. නිවැරදි වැදගත් පුරවැසියෙක් . පුංචි කාලේ ලොකු ඉස්කෝලේ මහත්තයා කියැව්ව මතකනේ. “එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු” කියලා. විවාහය පිළිබඳ ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වේ පවුලක් පන්සලක් වනවා කියලා. පුංචි වුණාට විශාල අරුතක් තිබෙන වාක්‍යයක්, මේකත් හරියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කිව්වට වඩා බරපතලයි නොදැන ගියොත් අතරමගත් නැතිවෙනවා. සමහර සහකාරියෝ පිනට ලැබෙනවා. තවත් සමහරු පවට ලැබෙනවා. කොටින්ම කිව්වොත් ස්වකීය බිරිඳ ලෙසින් සුරංගනාවියෝ ලැබෙනවා. ඒ පිනට, සත්භාර්යා ඉන්න බව නැවතත් කියන්න ඕන නැහැනේ.

හැම කෙනෙකුටම මාතු භාර්යා ලැබෙන්න කියල පතමු.

මේ මොන භාර්යා ලබන්නත් විවාහ වෙලා ඉන්න එපායැ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ඡ්‍යොතිෂඥ

ගුප්ත විද්‍යාධර – රජයේ සහතික

භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන මොරටුවේ

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.