ග්‍රහයෙක් නීච වූ පමණින්ම අසුබ ඵල උදාකරයිද?

අගෝස්තු 2, 2019

යම් ජන්ම පතක ලග්නභාවයේද නවාංශක භාවයේද නීචව අස්තව, වක්‍රව සතුරුව සිටීද එම ග්‍රහයන් උච්චව කේන්දරයක සිටින ග්‍රහයන්ට වඩා ජන්මියාට ශුභ වූ වාසනා පල උදාකර දී ඇත.

යම්කිසි ග්‍රහයෙක් ඔබේ ජන්ම පතේ නීචව සතුරුව වක්‍රව අස්තව යම්කිසි භාවයක තැන්පත් වී ඇද්ද ඒ තුළින් එම ග්‍රහයාගෙන් ඔබට ලබා දෙන අශුභ පල උදාවක් එම ග්‍රහයා දෙයිද? නොදෙයිද යන්න මේ ලිපිය තුළින් ඔබට වටහා දීමට බලාපොරොත්තු වෙමි.

මෙම ප්‍රශ්නයට උත්තර විද්‍යාත්මකව පෙන්වීමේදී ඡ්‍යොතිර්විද්‍යාවේ පර්යේෂණාත්මක ක්‍රම විධි රැසක් අනුගමනය කෙරිය යුතුවෙයි. මෙය ඉලක්කයට වෙඩි තිබ්බා සේ, අනාවැකි කීමට නම් මෙහි නැඹූරු වු ඡ්‍යොතිර් විද්‍යාවේ සාරගර්භ පරිශීලනය කෙරිය යුතුය. යම් ජන්ම පතක ලග්නභාවයේද නවාංශක භාවයේද නීචව අස්තව, වක්‍රව සතුරුව සිටීද එම ග්‍රහයන් උච්චව කේන්දරයක සිටින ග්‍රහයන්ට වඩා ජන්මියාට ශුභ වූ වාසනා පල උදාකර දී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර් විද්‍යාවේදී දිවුල්පිටියේ

ඇන්.ජී. පියසෝම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.