ඉපැරණි වාස්තු ශාස්ත්‍රයෙන් කියැවෙන වෘක්ෂලතා තොරතුරු

අගෝස්තු 16, 2019
ඉපැරැණියේ වාස්තු ශාස්ත්‍රය අනුව මෙන්ම නූතන වාස්තු විද්‍යාව යටතේ ද වෘක්ෂ ලතාවෝ ගැන දක්වන තොරතුරු අති විශාල ය. 
වෘක්ෂලතා රෝපණය මෙන්ම වෘක්ෂයට අයත් රෝග නිවාරණය සඳහා වූ ක්‍රමවේදයන් වෘක්ෂායුවේදය යටතේ දක්වා ඇත. ගස සිටවීම, රෝග, රෝගවලට ප්‍රතිකාර කිරීම මෙන්ම ගස ගැලවීම, පැල වෙනත් තැනකට ගෙන යාමේ දී අනුගමනය කළයුතු ක්‍රමවේදයන් පවා දක්වා තිබීමෙන් පෙනීයන්නේ මෙම විෂය පිළිබඳ වූ කාර්යයන් ඉතා විශාල සාර්ථක ක්‍රමයක් බව ය. 
යාවාටිකා රාජ පථඞ සමීපෙ 
සූෂ්ඨා තථා කූප සමන්විකාච 
ස්වර්ගෙ¡¡ච පාසංල භතෙට නුෂ්‍ය 
ශ්වතුර්යුගං සඵ¡¡සුඛෛරුපෙතඞ 
 
මෙම ශ්ලෝකයෙන් දැක්වෙන්නේ වෘක්ෂලතා රෝපණයේ ශ්‍රේෂ්ඨත්වයයි. 
යම් කෙනෙක් මහා මාර්ගයක් අසල ගස් සිටවීමෙන් ද ළිඳක් කැණීම නිසා ද මහත් ප්‍රතිඵල  දායක බවය. එවැන්නෙකු දිව්‍යලෝකයේ සැපත ලබන අතරම එහි යුග සතරක කාලයක් ජීවත්ව සැප ලබන බව ද එකී රෝපණයේ ශ්‍රේෂ්ඨත්වයයි. (යුගයක් වර්ෂ 432000 වන අතර යුග සතර 432000 වැඩිකර = 1728000) 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
ජ්‍යෙතිෂවේදී, ගන්නොරුවේ, 
රත්න දේශපි‍්‍රය අමරසූරිය
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.