සතර දළදා වහන්සේ

අගෝස්තු 23, 2019

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරාව නුවර බලා වැඩම කළහ. එසේ කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩම කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙසක් පෝදින අලුයම් කාලයේදී පිරිනිවන් පෑ සේක. එහිදී මල්ල රජදරුවන් විසින් බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයට දින හතක් පුරා පුද පූජා පැවැත්වූහ.

අනතුරුව රජ දරුවන් විසින් ශ්‍රී දේහය මකුටබණ්ධන චේතිය නම් ස්ථානයේ තැන්පත් කළහ. එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි පළමුව ශ්‍රී දේහය අලුත් වස්ත්‍රයකින් වෙළුහ. අනතුරුව සකස් කරන ලද කපු පුළුන් පටලයකින් වෙළුහ. මෙසේ සළු පන්සියයකින් ශ්‍රී දේහය වෙලා රනින් කළ තෙල් දෙනක බහා එවැනිම රන් දෙනකින් වසා ආදාහන කටයුතු සිදු කළහ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

එස්.එස්.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.