‍ස්‍රෝතස් අවරෝධනය ඔබේ නිරෝගීකමට තර්ජනයක් විය හැක

ඔක්තෝබර් 4, 2019

අපේ වෛද්‍ය ක්‍රමය රෝගී වීමට පෙර නිරෝගී වීමට උපදෙස් දෙන වෛද්‍ය ක්‍රමයකි. එනමුත් අද මොනතරම් උපදෙස් දුන්න ද බොහෝ ජනමාධ්‍ය තුළින් පවා ආහාර පිළිබඳ මෙන්ම ඖෂධ වර්ග පිළිබඳ මහජනතාවට දෙන රාවය මේ සියල්ල අභිබවා ඔබ බොහෝ දෙනකු රෝගී වීමට මග සලසනවා දැයි ඔබම සිතා බලන්න.

එනිසා ඔබ ඔබ ගැනත් ඔබේ දරුවා ගැනත් ඉපදීමට සිටින දරුවා ගැනත් සිතා රෝගී වීමෙන් වැළකී සිටීම පිළිබඳ ක්‍රමවේදය අනුගමනය කිරීම ඔබට මෙන්ම රටටත් මහත් භාග්‍යයකි. ශරීරයේ පැවැත්මට, ක්‍රියාකාරිත්වයට, නිරෝගීතාවයට බොහෝදුරට ත්‍රි දෝෂ සමතාවය බෙහෙවින් බලපායි. ඒ හා සමානවම ‍ස්‍රෝතස් විසුද්ධිතාවද බලපායි. අද සමාජයේ පවතින රෝග වලට ප්‍රධානතම එක් හේතුවක් ද මෙය විය හැක.

‍ස්‍රෝතස් ප්‍රකෘති අවස්ථාවේ තිබෙන තාක්කල් රෝග වැළඳීමට ඇති අවකාශය නොලැබේ. ප්‍රධාන වශයෙන් කොටස් මෙසේ බෙදා වෙන්කර ගත හැක.

1.ප්‍රාණ වහ ‍ස්‍රෝතස , 2. උදක වහ ‍ස්‍රෝතස 3.අන්න වහ ‍ස්‍රෝතස 4.රස වහ ‍ස්‍රෝතස 5.රක්ක වහ ‍ස්‍රෝතස 6.මාංශ වහ ‍ස්‍රෝතස 7.මේදෝ වහ ‍ස්‍රෝතස 8.අස්ථි වහ ‍ස්‍රෝතස 9.මජ්ජා වහ ‍ස්‍රෝතස 10.ශුක්‍ර වහ ‍ස්‍රෝතස 11.මුත්‍ර වහ ‍ස්‍රෝතස 12.පුරිෂ වහ ‍ස්‍රෝතස 13.ශ්වේත වහ ‍ස්‍රෝතස 14.ආර්තව වහ ‍ස්‍රෝතස 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.