විවාහයට ලැබෙන බිරින්දෑවරුන්

ඔක්තෝබර් 18, 2019

විවාහයේ දී තමාට ලැබෙන භාර්යාවන් සතකට බෙදේ. ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි සප්ත භාර්යාවන්ට හිමි ග්‍රහ රටාවද තමාගේ ග්‍රහ හැසිරීම අනුව සිදුවන බැව් සනිටුහන් කරමු.

ස්වාමිභාර්යාව පිරිමි කේන්ද්‍රයේ හතර කේන්ද්‍රයේ 1, 4, 7, 10 හත්වැන්න සිංහය වී බලවත් වුවහොත් එහි රවි සිටීමෙන් ද හත් වැන්න දුෂ්ටි ගතවීම හරහා ලැබෙනුයේ ස්වාමි බිරිඳකි. එකී භාර්යාව ආකර්ෂණය වී සුවසේ යුග දිවිය ගෙවීමට වාසනාව පෑදේ.

චෝර භාර්යාව

7 වැන්න මේෂය වී කුජ එහි බලවත්ව සිට අන්‍ය තැනක රාශි ගත වී හත් වැන්න දැකීම නිසා චෝර නැත්නම් දුෂ්ඨට බිරිඳක් ලැබෙන බැව් පෙනේ.

වදක භාර්යාව

මකර හෝ කුම්භ රාශිය හත් වැන්න වී කූර ශනි 7 හි සිටිය විට ඔහුට ලැබෙන්නේ වදක බිරිඳකි. ජීවිතය පුරාම දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වේ.

මාතු භාර්යාව

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.