හදවත් රෝග නසන සුදුලූනු

ඔක්තෝබර් 25, 2019

ශරීරය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන ලෝහ වර්ග විටමින් බී වර්ග, විටමින් සී වර්ග නිසි ප්‍රමාණයකින් අඩංගුව පවතින සුදුලූනුවල රසායනික ද්‍රව්‍යයද අඩංගුවේ. හන්දිපත් වේදනාවට, බඩ පිපුමට, වාතාබාධ වලට තම්බා බීමෙන් ගුණ ගෙන දෙන සුදුලූනු වේදනා නාශක, බුද්ධි වර්ධන, හදවත් රෝග නසන ඖෂධයක්ද වේ.

ඇලියම් සැටියම් (ඒතතඪජභථ ඵචබඪභථ) යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන සුදුලූණුවලට ඉංගී‍්‍රසි බසින් ට්චපතඪජ ගාලික් ලෙසද සිංහල භාෂාවෙන් සුදුලූනු හෙළලුහුණු හෙල්බිජු ලුහුණු යනුවෙන්ද සංස්කෘත බසින් යවනේෂ්ට රඝෝනක උග්‍රගන්ධ මහෞෂධ භූතඝන ශාඤජන කියාද හඳුන්වති.

සංස්කෘත බසින් නම් රැසකින්ම හඳුන්වන සුදුලූනුවලට හින්දි බසින් ලභශුන යනුවෙන් හා දෙමළබසින් වෙල්ලපඩු ලෙසත් අරාබි බසින් සුබයයිද හඳුන්වා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.