නිදියහන ගැන රහස් කතා

නොවැම්බර් 1, 2019

නිදන කාමරයේ දොර ජනෙල් විවෘත කර හොඳින් හිරුඑළිය ලැබීමට සලස්වන්න. එමඟින් විෂබීජ විනාශ වීම මෙන්ම විශාල ප්‍රතිජීවනයක් ලබා දෙයි.ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට අව්වට දැමීමෙන් මෙම ප්‍රතිජීවන ශක්තිය දෙගුණ තෙගුණ වන බවද සිහියට ගන්න.

වැඩිපුරම ඉන්න කැමති, එහෙම නැත්නම් නිදහසේ ඉන්න කැමතිම තැන කොහෙද කියලා කාගෙන් හරි ඇහුවොත් බොහෝවිට පිළිතුර වෙන්නේ මගේ ගෙදර, මගේ කාමරේ කියලා තමයි. ඒ වුණාට අපි වැඩිපුරම කැමති කාමරේ තියෙන ඇඳට වෙලා ඉන්න කිව්වොත් තමයි වඩාත් හරි, හිතට වගේම ගතටත් පුදුම නිදහසක් දැනෙන සොඳුුරුම තැන තමයි නිදි යහන. මේ කතාව නම් නින්ද ගැනවත්, නිදහස ගැනවත් නෙවෙයි. අපි නිදාගන්න අපේ නිදන ඇඳ ගැනයි.

නිදන ඇඳ කාමරයේ හරි මැද තියන්න එපා.

මෙය ඉතාම අසුබ ඵල ගෙන දෙන තත්ත්වයකි. ඔබ උපයන ධනය සහ මුලින්ම අනවශ්‍ය දේට වැයවීමට මෙම පිළිවෙළ සෘජුවම බලපායි. නිවැසියන්ට බොහෝ ලෙඩ දුක් කරදර ඇතිවීමටත් ධන හානි සිදුවීමටත් එම තත්ත්වය හේතු වේ.

ඇඳ ඇතිරිලි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.