උඳුවප් පොහෝ දිනක ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ

දෙසැම්බර් 6, 2019

ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට පැන් නැහැවීම දිනපතා කළ යුත්තකි. ඒ සඳහා ගනු ලබන්නේ තිසා වැවේ ජලයයි. එකල තිසාවැවේ සිට ජලය ගෙන ඒමට ජලමාර්ගයක් ද විය . ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සත්කාර කටයුතු සිදුවූයේ භික්ෂුණීන් වහන්සේලා වෙතිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.