ඔබ ගැබිනි මවක් නම් මේ ගැනත් සිතන්න

දෙසැම්බර් 6, 2019

පුලස්ති සෘෂිවරයාටත් වඩා ඈතින් ඈතට දිවෙන පෙර දින දෝ සතර හෙවත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ගැබ්වෙන විද්‍යාත්මක අක්මුල් සෙවීමේ දී අපේ ඉපැරැණි දේශීය නැකැත් ඇදුරන් දරුවා උපන් මොහොතේ නිවැරැදි වේලාව නිරීක්ෂණය කිරීමේ දී හිස පහළට සිටින සේ දරුවාගේ දෙපාවලින් අල්ලා දරුවාට දඟ දැමීම සිදු වූ මොහොත ගෙන එකී දරුවා හඬන වේලාවේදී ජන්ම පත්‍රය හෙවත් වේලා පත්කඩය සකසා ගන්නා ලදී.

දරුවාගේ පූර්ණ වැඩීමක් ගර්භාෂය තුළ සිදුවන කාල පරාසය තුළ දී බාහිරින් ඇසෙන ශබ්ද දරුවාට ඇසීම නිසා සමහර විට තරමක පීඩනයකට පත් වන්නේ අධිකම්පන ශබ්ද තරංගවලට ගොදුරු වීමෙනි. ගෙවල් සෑදීමේ දී නිකුත්වන ශබ්ද දරුවාට කටුක අන්දමින් ඇසෙන නිසා ඒවායින් මව වැළකී සිටීම යහපත් යැයි පැරණි අය නිගමනය කළහ. නමුත් තරමක් දුරට සිරුර වෙහෙසෙන අයුරින් මව දෛනික ජීවිතයේ හැසිරිය යුතු යි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.