මාතෘ සංරක්ෂණය

දෙසැම්බර් 6, 2019

දරුවාගේ වර්ධනය මව ගන්නා ආහාර මත සිදුවන බැවින් පෝෂ්‍යදායි සමබල ආහාරයක් නොඅඩුව ලැබිය යුතුය. ඒ මගින් මවගේත් දරුවාගෙත් ප්‍රසූත අවස්ථාවේදීද ප්‍රසූතයෙන් පසු කාලයේදීද කිරි දීමේදීද දැන ගැනීම ප්‍රයෝජනවත් වේ.

ගැබ දරන කාලය තුළ කාන්තාවක් ශාරීරිකව හා මානසිකව වෙනස්කම් රාශියකට භාජනය වේ. මෙම වෙනස්කම් සුළු ආබාධ හෝ අපහසුකම් විය හැකිය. සුළු ආබාධ පාලනය කළ යුතු අවස්ථාද ඇත. ඒවා මොනවාදැයි දැනුවත්වීම මවගේද උපදින දරුවාගේද සුරක්ෂිභාවය සඳහා ප්‍රයෝජනවත් වේ.

මාතෘ සංරක්ෂණය යනුවෙන් අදහස් වන්නේ ඒ සඳහා උපදෙස් හා පිළිපැදිය යුතු දේ මගින් මවගේ හා ගැබ තුළ සිටින දරුවාගේ නිසි ආරක්ෂාව හා පෝෂණය ලබාදීමයි.

නීරෝගී මවක් දරුවකු ලැබීමට පිළිපැදිය යුතු උපදෙස්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.