හිසේ ඇතිවන රෝග

දෙසැම්බර් 13, 2019
ආයුර්වේදානුකූලව මෙම අවස්ථාව සම්පූර්ණයෙන්ම පිත්ත ප්‍රකෝපජ ශිරෝ රෝගයකි. පිත නියෝජනය කරන්නේ ශරීරයේ අග්නි බලයයි. හිරු නැඟ එන විටදී රෝග තත්වය වඩාත් තීව්‍ර වේ. හිසේ බර ගතිය , ක්ලාන්ත ගති. නිදිබර ගති ආදිය ඇතිවේ.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.