විදෙස් ගමන් ඔබටත් හිමිද?

දෙසැම්බර් 20, 2019

ජීවිතයේ එක්වරක් හෝ විදේශ ගමනක යෙදීමට අකැමැති අයෙකු සිටිය නොහැකිය. තමන්ට විදෙස් ගමන් වාසනාව ඇත්දැයි දැන ගැනීමට ජන්ම පත්‍ර පරික්ෂා කරන්නෝද බොහෝ වෙති.

වර්තමානය වන විට විවිධ අරමුණු මුල් කරගෙන විදෙස් ගත වන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. මෙම විදෙස් ගමන් පිළිබඳව විමසීමේදී කේන්ද්‍රයක පහත සඳහන් කරුණු ගැන විශේෂයෙන් බැලිය යුතුය.

12 වැන්න හා එහි අධිපති ග්‍රහයා

9 වැන්න හා එහි අධිපති ග්‍රහයා

ලග්නාධිපතිගෙන් හෝ 9 වැන්නාධිපතිගෙන් 12 වැන්න

චන්ද්‍ර ලග්නයෙන් 9 වැන්න සහ 12 වැන්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.