සෙත් කවි අගය සෙත් කවියේ ලක්ෂණ

දෙසැම්බර් 20, 2019

සෙත් කවි සඳහා ශාන්ති කාව්‍ය කියාද කියනු ලැබේ. වස් කවි සඳහා අසුබ කවි කියාද කියයි. සෙත් කවිය කීමෙන් අපලය දුරු කර ආරක්ෂාව පතයි. තමන්ට ඇති අපලය අනුව විෂ්ණුූ, කතරගම, පත්තිනි, සමන්, දැඩිමුණ්ඩ, සූනියන්, ගණ, ලක්ෂ්මී ආදි දෙවිවරුන් සඳහා සෙත් කවි ලියා සහනය ඉල්ලා සිටී. සරස්වතී දේවියටද ශි‍්‍රයා කාන්තාවට ද සෙත් කවි ලියයි.

අභිධානකරුගේ දැනට පවතින දශාවද සෙත්කවි ලිවීමේදී බලපායි. ඒ අනුව අපල කරන ග්‍රහයාට අදාළව කවිය ලිවිය යුතු වේ.

මෙලෙස බලා අපල කරන ග්‍රහයාට අනුව සෙත්කවිය ලිවිය යුතු වේ. පහත පරිදි දෙවියන්ට සෙත්කවි ලියයි.

1.රවි හෙවත් හිරු අපලයට – ඊශ්වර හෙවත් ශිව

2.සඳු හෙවත් චන්ද්‍ර අපලයට – පත්තිනි හා සමන්දෙවි 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.