නත්තල් සීයා

දෙසැම්බර් 20, 2019

නත්තල් උදාවත් සමඟ පුංචි දරුවන්ගේ මතකයට එන නත්තල් සීයා රතුපාට දිග ලෝගුවක් ඇදගෙන උල් තොප්පියක් පැළඳගෙන සුදු දිගුරැවුලක් ඇතිව තෑගි මල්ලක් කරේ එල්ලා ගෙන නිවසට පැමිණ සෙල්ලම් බඩු තබා යන බව කියන නත්තල් සීයා නිවසට එන තෙක් බලා සිටින දූ දරුවන් මහත් ප්‍රබෝධයට පත්වෙන්නේ සෙල්ලම් බඩු දැකීමෙනි.

නත්තලත් සමඟ කථාබහට ලක්වෙන නත්තල් සීයා පිළිබඳ විවිධාකාර රසවත් කථා ලොව පුරා පැතිර පවතී. තුර්කියේ මයිරා නගර යේ විසු පවුල් අතර විසු ඉතා ධනවත් ජුවානා එවිසා යුවළට නිකලස් නමින් පුතෙකු විය. කුඩාකාලයේදීම දෙමාපියන් අහිමිවූ නිකුලස්ට මහා ධනස්කන්දයක් හිමිවිය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු අටක් විය. වසංගත රෝගයක් වැළඳීමෙන් දෙමාපියන් මිය ගියෙන් අසරණ වු නිකලස් ට ලැබුණු ඒ ධනය අතර රන්කාසි මලු තුනක් ද විය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.