තරුණ පරපුරට අවධානය පිණිසයි තුරුණු සිතට ඔවදනක්

ජනවාරි 17, 2020
වත්මන් තරුණ පරපුර මත්විතට ලැදිව හෙරොයින් වැනි විෂ මත් කුඩට ඇබ්බැහි වීම නිසා ඔවුනගේ තරුණකම කායික ශක්තිය පිරිහීමට ලක්ව තිබීම නිසා ඔවුහු අනාගතය අඳුරට ළංකර ගන්නට දරන උත්සාහය අත්හැරීමට තරම් 
බුද්ධිමත් නොවනු ඇත. 
 
ළදරු විය සුන්දරය යන්න වැඩිදෙනෙකුගේ මතය වී ඇත. ඇත්තටම එය නිවැරදි දැයි මම පාඨක ඔබෙන් අසන්නෙමි. ඒ සුන්දර ළමා විය පියකරුකමින් යුතු වූ අවස්ථා තිබෙන්නට ඇත. අනාගතයේදීත් සමහර අවස්ථාවලදී මෙවැනි සුරතල් පි‍්‍රයකරු දරුවන් බිහිවීමට පුළුවන. ඔවුනගේ ළපැටි අවධිය මිහිරිතම වන්නට ද බැරිකමක් නැත. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.