දරුවන් පුෂ්ටිමත්වීම සතුටට කරුණක් නොවේ

ජනවාරි 24, 2020
අධික ස්ථුලතාවයට පුෂ්ටිමත්වීමට තරබාරුවීමට නැතහොත් මහත්වීමට දරුවන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නේ එදිනෙදාගනු ලබන ආහාරවල බලපෑම් හා ව්‍යායාම්වල නොයෙදීමයි. පාසල් යන දරුවන් තමන්ගේ තරබාරුකම නිසා අනෙකුත් දරුවන්ගේ උසුළු විසුළුවලට පවා ලක්වීමෙන් මතභේද පවා ඇතිකර ගනිති. 
දරුවන් පුෂ්ටිමත් කරනවාට වඩා දරුවන්ගේ නිරෝගිතාවය ගැන සිතා කටයුතු කිරීම දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ නිසි වගකීමකි. විශේෂයෙන් ක්ෂණික ආහාරවලින් වළකාලීමට කටයුතු කළ යුතු ය. ක්ෂණික ආහාරවල අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන ශරීරයට අහිතකර සංඝටක බහුල ආහාරයි මෙම ආහාරවල තෙල්, ලුනු, සීනි, පිටි අධිකව ඇති අතර විටමින් හා ඛනිජ ලවන බෙහෙවින්ම අඩු ය.
එම නිසා මෙවැනි ආහාරවලින් ලැබෙන්නේ අසමතුළිත පෝෂණයකි. මෙවැනි ආහාරවලට දරුවන් පුරුදුවීමෙන් සිරුරේ විවිධ 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.