දිවිමගේ අසූහත් වෙනි වියට පිවිසෙන අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහ නා හිමියෝ

ජනවාරි 24, 2020
මීට වසර දෙසිය අසූ හතකට පෙර මෙරට බිහිවූ අමරපුර භික්ෂු වංශයේ වර්තමානයේ වැඩ වාසය කරන දොළොස් දහසකට අධික සියලුම ස්වාමින් වහන්සේලාගේ උත්තරීතර මහානායක පදවිය හොබවන ශ්‍රී සද්ධර්ම විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩු ධම්මාවාස මා හිමිපාණන් වහන්සේ මෙම ජනවාරි 26 වනදා සිය දිවි මගේ අසූහත් වෙනි වියට පිවිසෙති. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.