අධි රුධිර පීඩනය

ජනවාරි 24, 2020

ඩ්ඪඨඩ ඕතධධඤ ර්‍ථපධඵඵභපඥ ධප ඩ්රනඥපබඥදඵඪධද නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයට වඩා දිගටම අඩු නොවී වැඩිව පැවතීම අධිරුධිර පීඩනය ලෙස හැඳින්වේ. රසදිය මිලිලීටර් 120/80 අගය අපි සාමාන්‍ය මට්ටම ලෙස සලකයි.

රෝග ලක්ෂණ

හිස කරකැවිල්ල , ඔක්කාරය, හිසරදය, උදය කාලයේ හිස පිටුපස තද වේදනාවක් ඇතිවීම, හතිය, දහඩිය දැමීම, නින්ද නොයාම, ඇස්වල දැල බැඳුනාක් මෙන් දැනීම, වෙහෙසකාරි බව, නාසයෙන් රුධිරය යාහැකිවීම, මුත්‍රා අධිකව පිටවීම මෙය වැලඳීමට බලපාන හේතු ප්‍රධාන ලෙස කොටස් 2 කි.

1.ප්‍රාථමික අධිරුධිර පීඩනය - ර්‍ථපඪථචපර ඩ්රනඥපබඥදඵඪධද

නිශ්චිත හේතුව හඳුනාගත හැකිය.

මෙහි රෝග ලක්ෂණ. කිසිදු රෝග ලක්ෂණයක් පහල නොවිය හැකිය. මැන බැලීමේදී පමණක් දැකිය හැකිය. ඕනෑම වයසක ඇතිවිය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.