අමා රස ගුණ පිරුණු කොස්

ජනවාරි 31, 2020

කොස්වල ඕනෑම ඵලයක් (පොළොස්, කොස්, වැල, වරකා, කොස් ඇට ) කිසිදු විෂ රසායනිකයකින් කිලිටි නොවන බව ඉතා පැහැදිලි කරුණකි. එළවළුවක්, පලතුරක් සේම කොස් කොළ, කොස් මුල් කොස් කිරි (කොහොල්ලෑ) කොස් පොතු ආදිය ඖෂධ ලෙස හෙළ වෙදකමේදී යොදා ගනී.

කුඩා දරුවන්ට දිනකට කොස් ඇටයක් තම්බා පොඩිකර කැවීමෙන් බිත්තරයකට සමාන පෝෂණයක් ලැබෙන බව ඔබ දන්නවාද? මේ කොස් ඇටවල පෝෂණය ලබාගත හැකි තොරතුරු කීපයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.