මල්වර කාලය හා මතිමතාන්තර

ජනවාරි 31, 2020

වනිතාවන්ට සුවිශේෂි අවස්ථාවක් උදාකරවන ප්‍රථම ආර්තවය හෙවත් මල්වරය (ගැබ්දැරීමට) සුදුසු යැයි ‘රජසට’ නමකින් පැවැත්මකි. මෙම උදාවන සිද්ධිය විවිධ නාමයන්ගෙන් හඳුන්වන අතර පොරණෑදුරු වන්ගෙන් හඳුන්වන නාමයන් හා ගැමි වහරින්ද කාලයට ඔබින නාමයන්ගෙන් ද ව්‍යවහාර වෙයි.

‘පොරැණැදුරු’ යනු කවුරුන්ද? සමහර ඡ්‍යොතිර්වේදීන් දන්වා ඇත. තව සමහරෙකුට වචනාර්ථ සඳහන් වලින් සෙවීමට සිදුවනු ඇත. ‘පොරුණැදුරු’ යනු සෘෂිවරු ය. මෙම විෂයට සත්‍යාචාර්ය නාරද විශිෂ්ට භාරද්වාර මනු ගර්ග යනු සෘෂිවරයන් බොහෝ සේ වෙහෙසක් දරා ඇත. ඒ අය විසින් නිරඹුවීම, රජස්වීම, ඔසප්වීම ආර්තවය යනුවෙන් පවසා ඇති අතරද සංස්කෘතයෙන් පුෂ්පවති රජස්වලා සෘෂිමති යනුවෙන්ද, නම් වෙමින් ගැමිවහරට මල්වරය, දැනමුතුවීම, ගෙටවීම, කොටහළුවීම, ලොකුවීම, ළමිස්සි වීම ආදී නම් වලින්ද ඒ ඒ ප්‍රදේශයන් තුළ භාවිතා කරන නම් වලින්ද පැවති යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.