මුඛ ආශි‍්‍රත රෝගවලට හේතුවන පැණි බීම

පෙබරවාරි 21, 2020

සිරුරට අමුතුම ප්‍රාණවත් බවක් හා රසයක් ඇතිකරන පැණිබීම නිතර නිතර පානය කිරීමෙන් මුඛ හා ආශි‍්‍රත රෝගවලට හා දත් දිරායාමේ රෝගවලට ලක්වේ.

අද බෙහෙවින්ම පැණි බීම වලට පාසල් දරුවන් පුරුදු වී සිටිති. යෞවන යෞවනියන්ද වතුර තිබහට පවා බීමට පුරුදුව ඇත්තේ පැණි බීම වර්ගයි. සමහරුන් දිවා ආහාරය සමඟ පැණි බීම බීමට පුරුදුව සිටියි. මේ පැණිබීම වල බෙහෙවින් සීනි අඩංගුව ඇත. සීනි සිරුරට බෙහෙවින් අහිතකරය. සීනි යහපත් සෞඛ්‍යයට විවිධාකාරයෙන් බලපෑම් ඇතිකරන බැවින් නොයෙකුත් රෝගාබාධවලට ලක්වේ. අධික සීනි මිශ්‍ර ආහාරපානාදිය ගැනීමෙන් හෘද රෝග, දියවැඩියාව , පිළිකා ,කොලෙස්ටරෝල් ආදී රෝග ඇතිකිරීමට හා අවදානම් රෝග හා රෝග තත්වයන් ඇතිකරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.