පැහැපත් සමක් හා ආකර්ශනීය පෙණුමක් ලබාදෙන ආයුර්වේද රූපලාවන්‍ය

මාර්තු 6, 2020

ලස්සන, පි‍්‍රය මනාප බව ඇතිවන්නේ නිරෝගිකම අනුවයි. සමෙහි පවත්නා තෙල් ගතිය පවතින්නේ තරුණ අවධියේදී ය. සමේ තෙතමනය ස්වභාවයෙන්ම අපට ලැබී ඇති සෞඛ්‍යාරක්ෂකයකි. පිහිටි සම අනුව මෙහි අඩු වැඩිවීමක් පවතී. ඒ සඳහා නිතර ජලය පානය කිරීමෙන් එය ආරක්ෂාකර ගත හැකි ය.

පි‍්‍රය මනාප පැහැපත් ආකර්ශනීය සමක් ඇති කාන්තාව නිතැතින්ම වාසනාවන්තියෙකි. එමෙන්ම නිරෝගීමත් ය. දුටුවන් මන බදන සිරුරකින් හෙබි ඇය ලප, කැළැල්, තෙල් සහිත වියළි සමට බිය විය යුතු නැත.

තවදුරටත් රූප ශෝභාව රැක ගැනීමට නම් ආයුර්වේද උපදෙස් මත කෑම, බීම, ආලේපන තෙල් වර්ග හා ක්‍රියාකාරකම් ඉටුකිරීමට සැළකිලිමත් විය යුතු ය. ලස්සන, පි‍්‍රය මනාප බව ඇතිවන්නේ නිරෝගිකම අනුවයි. සමෙහි පවත්නා තෙල් ගතිය පවතින්නේ තරුණ අවධියේදී ය. සමේ තෙතමනය ස්වභාවයෙන්ම අපට ලැබී ඇති සෞඛ්‍යාරක්ෂකයකි. පිහිටි සම අනුව මෙහි අඩු වැඩිවීමක් පවතී. ඒ සඳහා නිතර ජලය පානය කිරීමෙන් එය ආරක්ෂාකර ගත හැකි ය. ලස්සනට නිරෝගීව ඉන්න හැම දෙනාම පි‍්‍රය කරයි.

අද අපේ යෞවණියන් සමේ නිරෝගීභාවයට වඩා අගය කරන්නේ සමේ පැහැපත් බවයි. ඒ සඳහා බොහෝ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.