මහිලාවන්ගේ අත්පාවල මෝස්තර මවන මර්තෝණ්ඩි

ජුනි 12, 2020

කඩදාසියක– සුදු රෙද්දක ලස්සන චිත්‍ර රටා මැවිය හැකි මර්තෝන්ඩි ශාකය ලංකාවට ආවේ කොහෙන්ද? මෙය අරාබිකරයෙන් පැමිණි බව පැරණි කතාවක් පවතී. ඒත් මෙම ශාකයට රක්ත ගර්භ යයි හෙළ බසින් ව්‍යවහාර වේ.

එක් අරාබි කාන්තාවන්, පුරාතනයේ පටන් අල්ල ඇඟිලි තුඩු – ඇඟිලි මර්තොන්ඩි ශාකයේ කොළවල කහටින් මෝස්තර මවා තිබේ. මේ මෝස්තර එකවර වතුරෙන් දියකර හැරිය නොහැකිය. මෙය හමේ මුද්‍රණය වුණු දෙයක් ලෙස මාස තුනක පමණ කාලයක් ප්‍රදර්ශනය වේ. අද වන විට මර්තොණ්ඩි කුඩු විකිණීමට තිබේ.

මර්තොණ්ඩි ශාකය බෙහෙත් ඔසු, පැළයක් ලෙස ආයුර්වේදයේ භාවිතා වේ. මෙම ශාකය ශ්‍රී ලංකාවේ සමහර කැලෑ ප්‍රදේශවලදී ඉඳහිට දක්නට ප්‍රධාන ඉස්ලාමීය ජනතාව මෙහි වටිනාකම දන්නා බැවින් ඔවුන් වත්තේ කොතනක හෝ පැළයක්, දෙකක් සරුවට පැළකර ගනී. කොළඹ, ගාල්ල, බේරුවල , හුණුපිටිය, හලාවත,අනුරාධපුරය, මඩකලපුව, පොතුවිල්, කාන්තන්කුඩි, පොතුවිල්, අම්පාර වැනි ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.

ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව, ඉරාකය, ඉරානය, අරාබිය, ඔස්ට්‍රේලියාව, සමහර අපි‍්‍රකානු රටවලද මහා පරිමාණයෙන් වවනු ලැබේ.

උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ

ඹ්චඹඵධදඪච ඪදඥපථඪජ වේ.

විවිධ නාමයන් වනුයේ ඩ්ඥදදච මෙන්ඩිකාය.

කුලය ඹ්රබඩපචජඥචඥ වේ.

ගසක උස මීටර් 6 ක් පමණ වේ පත්‍රයක දිල සෙ.මී. 3 ක් පමණය. සෙ.මී. 2 පමණ පළලක් දක්නට ලැබේ. පත්‍ර එකිනෙකට

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.