පියයුරු ගෙන දෙන තොරතුරු

ජුනි 19, 2020

කාන්තාවන්ගේ රූපශි‍්‍රය වර්ණනා කරන තන්හි ඇයගේ පයෝධරයන්ගේ ස්වභාවය තුළින් පෙනෙන                 ආකර්ෂණත්වය වැදගත් වෙයි. 

කවුරුත් ඉතා හොඳින් මනාව වැඩුණු පියයුරු පිළිබඳව අගයති. ප්‍රත්‍යශතක කරුවෝ 

ඛදරි කොටි මුල්‍යන්ද 

තදර්ධං බිල්ව සුන්දරී 

නාරි කෙල සහශ්‍රැති 

ලබ්බකිං ක්‍රමුකද්වයං 

යි කන්‍යා ස්ත්‍රීන්ගේ පයෝධර යුවළ හොඳින් පිරුණු කල සිට ලිහිල් වී එල්ලී ගිය කල් දක්වා අවස්ථාවෙන් අවස්ථාවට වැඩි වටිනාකමක සිට ඉතා අඩු වටිනාකමකට බසින ආකාරය දක්වති. 

පියයුරු කුඩා අවස්ථාවේ දී ඒ ගැන දුක්වෙන ස්ත්‍රීහු ඒ වර්ධනය කර ගැන්මට විවිධ උපදෙස් පතන අයුරු පුවත්පත් තුළින් පෙනේ. 

ලේඛකයා පුන් පියොවුරු ගැන ලියන කවියාගේ වස්තු බීජයක් වූයේ පුන් පියොවුරු ය. සිත්තරාගේ සිතුවමේ ශෝභාව පිරුණා වූ පියොවුරුවලින් ඉස්මතු විය. 

කාව්‍ය ශේඛරයේ බැමිණි අගනගේ රූපශ්‍රීය මැනීමේ දී 

සපිරි පියයුරු  යුග

මහරු පියයුරු බර 

බැලුවන්ගේ සිතට එම බර 

ආදී ලෙස පුන් පියොවුරු ගැන කියයි. 

මෙබදු පුන් පියොවුරු ස්ත්‍රීන් වාසනාවන්තියන් ලෙස අදහස් කෙරේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.