භූමි පුත්‍ර කුජ මකර රාශිගත වේ

පෙබරවාරි 21, 2020

2020 මාර්තු 22 ඉරිදා සවස 02.24 ට කටක ලග්නයෙන් තුලා නවාංශකයෙන් රවි හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු කාල හෝරාවෙන් ග්‍රහ ලොව සෙන්පති අඟහරු ස්වකීය උච්ච රාශිය වන ශනි හිමි මකර රාශියට පිවිස 2020 මැයි 4 සඳුදා රාත්‍රී 08.42 දක්වා මකර රාශියේ ගමන් කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.