මාර්තුවේ සැමටම සුබ ග්‍රහ මාරු

මාර්තු 22, 2019

යමෙක් උපදිනකොට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය ලග්නය කියල දැනටමත් ඔබ සැම දන්නවා. ලග්නය වටා භ්‍රමණය වන ග්‍රහලෝක 9 යි. ප්‍රධාන වශයෙන්. අපි නවග්‍රහයෝ කියනවා. ග්‍රහලෝකයක් කියන්නෙ මහා සැර රශ්මි කදම්බයක් විහිදන වස්තුවක්. ඉන් ප්‍රධානියා රවි නැත්නම් සූර්යයා.

ග්‍රහලෝක මණ්ඩලයටත් ව්‍යාවහාරික නමක් නැත්තේ නොවේ. ඒක තමයි සෞරග්‍රහ මණ්ඩලය කිව්වේ. ඒකේ ප්‍රධානියා ළඟටවත් කිට්ටුවන්න බැහැ. අදටත් එසේමයි. ඒක පුරාණ ආචාර්යවරු සඳහන් කරල තිබෙනවා. බුදු පොතෙත් ඒකම දේශනා කරල තිබෙනවා. සූර්ය එළිය නැත්නම් ප්‍රභාශංස්ලේෂණයක්ද නැති බවක් විද්‍යාවේ පවසනවා. ප්‍රභාසංස්ලේෂණයක් නැත්නම් ගහකොළවල කිසිදු පැවැත්මක් නැහැ. කරුණු එසේනම් ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව පැවසුවොත් සූර්යා නැත්නම් ලෝකයක් ජීවයක් නැහැ. අනිත් කරුණ තමයි මේ ලග්නය වටා රාශි 12 ක් තිබෙනවා.

පාරම්පරික ගුප්ත විද්‍යාධර භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ විද්‍යා සහතික මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.