ගමන් යාමට දිව්‍යමය මුහුර්ත

ජුනි 21, 2019

ජුනි 21 සිකුරාදා උදේ 06.54 - 06.59 දක්වා

ජුනි 22 සෙනසුරාදා උදේ 06.28 - 06.33 දක්වා

ජුනි 23 ඉරිදා උදේ 09.04 - 09.09 දක්වා

ජුනි 24 සඳුදා උදේ 08.28 - 08.33 දක්වා

ජුනි 25 අඟහරුවාදා උදේ 09.24 - 09.29 දක්වා

ජුනි 26 බදාදා උදේ 10.02 - 10.07 දක්වා

ජුනි 27 බ්‍රහස්පතින්දා උදේ 07.02 - 07.07 දක්වා

 

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා සඳුදා බදාදා සිකුරාදා වම්පය පෙරට තබා පිටත්වීම සුබයි.

ඡ්‍යොතිර්වේදී - ගොඩගම
ජයසේන ජයසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.