වර්ණ අපේ ජීවිතයට බලපාන හැටි

ජූලි 12, 2019

ඈත අතීතයේදී මිනිසා නිවාස සෑදීමේදී වාස්තු විද්‍යාවේ මූලාශී‍්‍රය පදනම අනුගමනය කළ බවට සාක්ෂි ඇත්තේය. විශේෂයෙන්ම හිරුගෙන් නිකුත්වන වර්ණාලෝක ගණනයේදී එය 60103 කට පරිමාවකට අයත් වේ.

මූලික වර්ණයන් වූ නිල් ,කහ, රතු සම්මිශ්‍රණ කරණයෙන් දහස් ගාණක් වර්ණ නිර්මාණය කර ගැනීමට හැකි බැව් ලෝක ප්‍රකට වර්ණ විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

වත්මන්හි තීන්ත නිමැයුම්කරුවන් වර්ණ දහස් ගණනක් වෙළඳපළට හඳුන්වා දී තිබේ.

වර්ණ අපේ ජීවිතයට ඍජුවම බලපෑම් කෙරෙන බවද වඩාත් පැහැදිලිය. තවද වර්ණාවලිය ඇතුළත කිසියම් ගුප්ත ශක්තියක් ගැබ්වී තිබේ. මානසික සුවය, සමබරතාවය, ඉගනීම් කටයුතු ආලය, ආදරය ,සෙනෙහස, මෛත්‍රීය වැනි ධනාත්මක ආකල්පයන් මෙවන් විවිධ වර්ණ හරහා ක්‍රියාත්මක වන්නේය. ඔබ සැම විටම පි‍්‍රය කරන වර්ණාවලින් යුක්ත ඇඳුම් මෙන්ම නිවස තුළ ආලේපනය කිරීමද වර්ණ භාවිතාවේ යෙදේ. ඔබේ ජීව වර්ණය කධභප ඵධභත ජධතධභප) හරහා ජීවිතයට හා චරිත ලක්ෂණයන්ට නියාමක වන්නේය. වර්ණ පදාසයන් ගැන නිරීක්ෂණ වාර්තාවන් මෙසේය. සුදුපාට, ක්‍රමවත්ව වැඩ කටයුතු කරන සෑම පැතිකඩක්ම සුබවාදීම සිතන විවෘත මනසක් හිමි ජීවිතාබෝධය ඇති බවක් පැහැදිලි වේ.

අළුපාට – අන්‍යයන් ගෙන් උපකාර නොඉල්ලන සුළු තනිකම ,පාළුව, හුදකලාව පි‍්‍රයකරන නිදහස් සංවරශීලි චරිතයක් නියෝජනය කරන වර්ණයකි.

දම්පාට – හැඟීම් පාලනය කර ගැනීමට සමත් ආලය ආදරයට වඩාත් නැඹුරු ජීවිතය ගැන ගැඹුරින් සිතන සෞන්දර්යකාමී නාට්‍ය, සංගීත, චිත්‍ර ලේඛන කලාවට අතිශයින් පි‍්‍රය කරන සුළුය. සහකරුවා හෝ සහකාරියගේ ගැඹුරු ආදරය ආලය සෙනෙහස වැඩියෙන් අපේක්ෂා කරනු ඇත.

නිල්පාට

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.