සුබසෙත කිවූ අනාවැකිය හරියටම හරි

ජූලි 19, 2019

සතියේ යෙදෙන සුබ මුහුර්තය ණයට දීමට

ශුභ දිනය - 2019 ජූලි 19 වන කිවි දින

ශුභ වේලාව - උදේ 06.08

ශුභ දිශාව - ඊසාන බලා

ඔබ උපන් නැකත බෙරණ, පුවසල, පුවපල්, රෙහෙන, හත, සුවණ, සා, සියාවස, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් වේද ඔබ උපන් ලග්නයෙන් 6, 8, 12 යන භාවයක් කටක රාශියට අත් නොවීද ඔබට ශුභ ඵල අත්වනු ඇත

2019 ජූලි මස 5 වන කිවිදින සුබසෙත ප්‍රධාන අනාවැකිය වූ ප්‍රබල භූචලනයක් යන මාතෘකාව යටතේ විදේශීය වශයෙන් රිට්ට මාපාංක 7 ඉක්මවූ භූචලනයක් ඇතිවන බව ප්‍රකාශ කර තිබුණු අතර එම අනාවැකි සත්‍ය කරමින් 2019 ජූලි 8 වන දින ඉන්දුනීසියාවේ මොලොක්කු මුහුදේ රිට්ට මාපාංක 7.1 ක ප්‍රබල භූචලනයක් සිදුවිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.