චර්ම රෝග පිළිබඳව ජන්මපත්‍රය තුළින් හෙළිවන කරුණු

අගෝස්තු 2, 2019

සඳු, කුජ සහ ශනි සංයෝගවී මේෂ සහ වෘෂභ රාශිවල පිහිටීම මෙන්ම සඳු පාපකර්තරීව ලග්නයේ පිහිටීම නිසාද ජන්මියා සුදුකබර රෝගයට ගොදුරු විය හැකිය.

ශරීරයේ පිටත පවතින ආරක්ෂිත ආවරණය යනුවෙන් හඳුන්වන චර්මය නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් පටකවලින් සමන්විත ස්ථර කිහිපයක් එකතුවීමෙනි. ශරීරයට ආරක්ෂාව පමණක් නොව පෙනුම, පැහැපත්බව, දීප්තිය, ප්‍රසන්න සහ ලස්සන බව ලබාදෙන නිසා සම පැහැපත්ව මෙන්ම සිනිදුව තබා ගැනීම සඳහා කාන්තාවන් දැඩි පරිශ්‍රමයක් දරන අතර ඒ සඳහා විවිධ ආලේපන,විලවුන් සහ බෙහෙත් වර්ග භාවිත කරයි.


වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ හා මනෝවිද්‍යා උපදේශක
ටී.එම්.කුලරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.