ලග්නයට අනුව ඔබට ශුභ ඵල දෙන ග්‍රහයෝ.....

සැප්තැම්බර් 27, 2019

යම් ජන්මියකුගේ කේන්ද්‍රයක් පරීක්ෂාවේ දී එයට බලය ලබාදෙන, ක්‍රියාත්මක ශක්තිය ඇති කරන අදාළ ලග්නයට ආවේණික ශුභතාවයක් දක්වන ග්‍රහයින් පොදුවේ ශුභ ග්‍රහයින් ලෙස හඳුන්වනු ලබයි.

ලග්නාධිපති වන ග්‍රහයා වෙත විශේෂ වගකීම් ලැබී ඇති අතර බොහෝ විට ශුභ ග්‍රහයකු ලෙස ක්‍රියාත්මක වේ.ලග්නයට අනුව වෙනත් අශුභ ස්ථානයක් හිමිවීම මත පූර්ණ ශුභ නොවුවද ලග්නාධිපති ජන්මියාට මාරක නැත. තවත් ආකාරයකින් ගත්විට ලග්නයෙහි ත්‍රිකෝණ ස්ථාන වූ පස්වැන්නාධිපති හා නව වැන්න අධිපති ද ලග්නයට යෝග කාරකයින් ලෙස සුබඵල දෙයි. බොහෝවිට ග්‍රහයින් දෙදෙනාම ශුභ වන අතර විටෙක ස්ථාන බලය හා ග්‍රහ පිහිටීම් මත එක් ග්‍රහයකු වඩා සුබඵල දෙයි. මෙය ලග්නයෙන් ලග්නයට පහත පරිදි හඳුන්වා දිය හැකි වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.